Thursday, August 19, 2010

ව්‍යාකරණ බිඳුනු සිහින [18+]

ව්‍යාකරණ බිඳුනු සිහින

ජීවිතයම ඇනග්‍රමයකි. සියළු ජීවිත තුළ ඇත්තේ ද එකම සිදුවීම් ය. ව්‍යාකරණය නිසා ඒවායේ සමහරකට තේරුම් ලැබෙන වගන්ති වීමට වාසනාව ලැබේ. අනිත් ඒවා සියල්ල විකාර බවට පත්වේ.

***

ඇයගේ සිරුර තුවාල වලින් වැසී ගොස් තිබුණි. ඔහු ප්‍රාණවත් ලිඟුව ඒ සියලු තුවාල තුල ඔබමින් සිරුර පුරා ඇවිද්දේය. අවසානයේ නොසිතු තැනක තිබී නිවැරදි තුවාලය ඔහු සොයා ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ සිය ලිඟුව දවටා ගත හැකි තද මස් කෑල්ලකි.

***

රිය ලයිට් කණුවට අභිලම්බව සෘජුව සමමිතිකව වැදී තිබුණි. රියේ ගමන් කළ ස්වර්ණාගේ සිරුර යෝනියේ පැති කඩක් කපමින් සමමිතිකව දෙකට වෙන් වී උදරයේ අතුණුබහන් එලියට පැන තිබුණි. ආලයේ නුරාවේ අඟපසඟ සියල්ල සුරතාන්තය සොයා යකඩ කැබලි ඇණ මුරිච්චි සහ වීදුරු කටු අතරින් වහනය වන අමු රුධිරය අස්සෙන් සිහින් රාගනීශ්‍රිත කෙඳිරියකට හුවමාරු වී තිබුණි. ඔහු කිසිදා නොදුටු යෝනි මගේ කෙළවර ගැබ් ගෙල කැපී ගිය යකඩ තහඩු අස්සෙන් රෝස රතු පාටින් දිලිසුනු මස්වැදලි අතර කුණු ලේ වැගිරුණි. මස්‍‍ ‍ලේ යකඩ තහඩු එකිනෙක මුසුවී කැපී ‍ගිය ඇගේ පියයුරු දැකුමෙන් ඔහුට ප්‍රාණවත් විය. ඔහු ඇයගේ මස් වැදලි බවට කැපී ඉරී ගිය යෝනිය රුධිරය පිසිමින් අතගා බැලීය. එය උණුසුම් බව ඔහුට දැනුණි.

***

යුද පිටියේ ත්‍රස්ත සෙබලියන්ගේ නිරුවත් මළ කඳන් සහිත පින්තූර මිටිය ඔහුගේ දෑස් අභියස දැල්වෙමින් තිබුණි. ස්ත්‍රී සිරුරුවල කැමෆ්ලාජයන් ඉරා ඉනෙන් පහළට ඇද දමා රහස් පෙදෙසේ රෝමයන් පඳුරු ‍ගසා ඇති පිරුණු කලවා සහිත විකෘති සිරුරුවල කෙලවර දෑස් ඇරී ගිය මුඛ විවෘත වූ බියකරු මුහුණු සහ කැබලි වී ගිය හිස් ගෙඩි අතර හිර වුණු පියයුරු කැබලි දැකුමෙන් ඔහු සිරුර රක්ත තප්ත වූ ලෝහ දණ්ඩක් මෙන් නැගී සිටියේය. අප සමලිංගිකයන් වූයේ ඊ‍ට මොහොතකට පසුවයි.

"මට මළ කඳන් දැක්කත් දැං නගිනවා"

අපි බංකරයේ ඇතුළු කුහරයේ නිරුවත් වීමු.

"මොකද්ද බං ‍මේ ජීවිතේ?"

මම මගේ තුවක්කුවේ බයිනෙත්තුව ගලවා අතට ගත්තෙමි. අපට දැඩි වූ ශිෂ්ණයක් ඇවැසිය. ඔහු සන්තර්පණය කළ හැකි එතරම් දැඩි ශිෂ්ණයක් මට නොවීමේ හේතුවෙන් තව මොහොතකින් මා ඔහු අතින් දූෂණය විය යුතුය.

සුරතාන්තය කෙළවර ඔහු ශුක්‍රාණු ද රුධිරය ද විදිමින් හත්වතාවක් ගැස්සී උඩුබැලි අතට වැටී නිසොල්මන් විය.
මා ජීවි‍තයේ ලද පරමානන්ද සුරතාන්නතය මේ යැයි ඔලුවේ කෙටිණි.

ඉන්පසු ගැහැණුන්ගේ සිරුරේ රාගයෙන් සිරී කැපී ගිය තුවාල සොයා පිලිසකර කරන්නටත් ස්වර්ණාගේ වැනි දහසකුත් එකක් මළ කඳන් නැවත පිළිසකර කරන්නට කුලරත්න මල් ශාලාවේ පිටුපස එම්බාම් කාමරයේ මද අඳුරේ මා ලද අනන්ත සන්තර්පණයත් යුධ පිටියේ කැබලි වූ සෙබලියන්ගේ සිරුරුවල මතකයත් මා ජිවත් කරවීය.

සමහර දවස්වල මට විදුලි බුබුලුවල ආලෝකය නොදැරිය හැකි තරම් විය. කාමරය ඇතුලේ ඉර පායා ඇති සේ කහ විදුලි බුබුල දැල්වුන සෑම අවස්ථාවකම මම එයට උඩ පැන අතින් පහර දුන්නෙමි.
ඒ සෑම විටකම මගේ ශිෂ්ණයෙන් ගලා යන රුධිරය දැකුමින් මා අනන්ත සතුටක් ලද්දෙමි.‍

ඔවුහු මා ඇඳක බැඳ [තැබූහ] තැබීය. හිසට විදුලිය [ඇල්ලූහ] ඇල්ලීය.

මම ඇඳේ බැඳී ඉන්නට ඉමහත් සේ ප්‍රිය කළෙමි. එවිට සිරුරට වඩා‍ දෙයක් මට දැනෙයි. සිරුරෙන් ඔබ්බට ඇදී ගිය සියළු අවයව දෙස මම ආශාවෙන් බලා සිටියෙමි. මුළු ලොවම මගේ සිරුරේ දිගුවක් නොවේදැයි මම සංතෝෂයෙන් කල්පනා කළෙමි. ගැහැණු රහස් අවයව ජනෙල් තිර ඇරී වැසී යන්නා සේ මගේ මනසේ නිරතුරුවම යට ඇඳුම් හැලී ගැලවී රෝම ජාලා පිරුණු රහස් මුළු වලින් පිරුණු කලවා යුගල් මුදුන් අස්සෙන් පෙනුණි. කැති ගාන කාන්තා සෙබලියන්ගේ ලේ ගලා යන සිරුරු කැබලි දසුන් මගේ අන්ධකාර පාළු ලෝකය පුරවා තැබීය.

උදේ හවස මාගේ මුවට බෙහෙත් පෙති දමන්නට එන ශර්මිලා මිස් තවමත් ජීවත් වන්නේ මන්දැයි මම ඇගෙන් විමසීමි.

ඇය මදෙස වික්ෂිපත්ව බලා සිටියාය.

"ඔයත් මැරිලා හිටිය නම් කොච්චර ලස්සන දැ"යි මම ඈට පැවසීමි.

මට ශර්මිලා ගේ සිරුර දම්පාටින් සීතල වී ඇති අයුරු මැවී පෙනුනි.

කිසිවෙකුත් විශ්වාස නොකළ රැයක ඇය මා අසල නිරුවතින් වැතිර සිටියාය. සඳ අහසේ බැබලුනි දැයි මම නොදනිමි. සඳ කිරණ හා සමාන දෙයක් ඇගේ සීතල සිරුරින් පෙරී දිස්න දුන්නේය. අප දෙදෙනාගේ ඒ මධුසමය ගත වුනේ මෝචරියේ ඇඳන් දෙකක් එකට හිප්පීමෙනි. ඇඳන් අපට නොදැනී ඈත් විය...

චන්ද්‍ර ම‍ණ්ඩලේ පුංචි සාවිය විසඥව අදත් අහසේ දිසෙයි.

8 comments:

  1. මා කුමක් කියන්නද. සැතකින් සියුම් ලෙස කපා දැමූවාක් මෙන් ඔබේ වැකි මා කපා දමා ඇත. වීර්යත්ව චාරිත්‍රයකින් නැගී ආවාක් මේන් වෙහෙසට පත්ව සිටිමි. වෙහෙස කාර්යාලයයේ පුටුව මත හිඳ විඳ ගත නොහැකිය.
    පොත් පෙට්ටි හතලිහක් පටවාගෙන මර්දනයේ කාර්යාලයයකට යායුතුව ඇත. මර්දනය පිළිවෙලට කරන අන්දම කෙටි වැකි වශයෙන් ලියා ඇති ඒ පොත් පිංචවල් නිසා මම පාන් මිළදී ගනිමි. පරිපාලනයේ කැන්ටිමෙන් නැතත් වෙන තැනකින් හෝ පාන් මිළදී ගත යුතුය. ........ විස්මයට පත්ව සිටිමි... හකාවති ලන්කාවේ කතා කලාවේ අනාගත යයි

    ReplyDelete
  2. මස් කැබලිවලට කරන ආශාව.....

    ReplyDelete
  3. Necrophilia

    http://en.wikipedia.org/wiki/Necrophilia

    ReplyDelete
  4. imagination එකක් කියලා හිතලා කියවන්න පටන් ගත්තේ...
    ඒත් ඉතින් මේ වගේ දේවල් වුණේ නෑ කියලත් කාටවත් කියන්න බැහැනේ...

    ReplyDelete
  5. අනුරාවේ ආශාවෙන් වෙලුන සිත් සතන් වලට...
    මරු පහරක්..

    ReplyDelete
  6. අදහස් දැක්වූ සැමට ස්තුතියි.

    ReplyDelete
  7. Seems like a scene from the thriller Crash
    Good Luck with posts

    ReplyDelete