tag:blogger.com,1999:blog-2124817452864487713.post1627817615296620341..comments2023-04-04T00:53:36.888-07:00Comments on හකාවතී|teraki: සුජාත පුත්රයන්ගේ වික්රමයහකාවතීhttp://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2124817452864487713.post-22303133747086521022010-09-09T04:02:43.906-07:002010-09-09T04:02:43.906-07:00Deep insideDeep insideranenaturehttps://www.blogger.com/profile/11003321927784916841noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-17804370584635567442010-08-09T20:16:45.986-07:002010-08-09T20:16:45.986-07:00Nice writing style. Could follow the storyline. Bu...Nice writing style. Could follow the storyline. But didn't understand the sub text (if any).

Summary: I like it.

-ADAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-50893235830080788022009-11-23T09:44:38.969-08:002009-11-23T09:44:38.969-08:00ඇත්තටම මේ කතාව හරිම ඉහලයි.අපූරැයි...තව ලියනතුරැ අප...ඇත්තටම මේ කතාව හරිම ඉහලයි.අපූරැයි...තව ලියනතුරැ අපි බලාගෙන ඉන්නව.charithahttps://www.blogger.com/profile/10396407169828888960noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-15232950411911312222009-10-29T00:34:24.539-07:002009-10-29T00:34:24.539-07:00Thusith Abeynayaka October 28 at 10:35am
i just r...Thusith Abeynayaka October 28 at 10:35am
i just read sujacha puth... wickramaya. did u write it. can i make a commeant. i only read it once, but for me it is just wachana harambayak.it is close to majic realisom. but not get close inoufe.kathawe sundharbhaya eka eka deewal athare athaman wela wage.specially mula tika. if u wrote that , u can do much much more better than that

http://www.facebook.com/home.php?filter=nf#/profile.php?id=1382987866Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-59907199843023673232009-10-28T20:59:59.786-07:002009-10-28T20:59:59.786-07:00නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දි...නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...නියමයි හකාවතී... දිගටම ලියමු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-61748256800397784392009-10-27T05:57:23.649-07:002009-10-27T05:57:23.649-07:00Il mondo di una povera pazza,Anjana Jayaweera, දුක...Il mondo di una povera pazza,Anjana Jayaweera, දුකා,kasun & කිරිමාමා :

දිරි ගැන්වීම් සහ අගය කිරීම් ඉතාම උපේක්ෂාවෙන් දරා ගමි. ස්තුතියි මේ සියළු දේ වෙනුවෙන් ඔබ සියල්ලන් ගත කළ කාලයට සහ ශ්රමයට.හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-2450171462047613092009-10-26T20:53:59.588-07:002009-10-26T20:53:59.588-07:00ඔය තියෙන්නෙ බඩු! වියාකරණත් එක්කම!ඉතා සතුටුයි!ඔය තියෙන්නෙ බඩු! වියාකරණත් එක්කම!ඉතා සතුටුයි!කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-73610172603209074442009-10-25T23:38:29.641-07:002009-10-25T23:38:29.641-07:00අයියෝ . . . මෙච්චර සුවිශේෂී කතාවක් කියවන්න මම මෙච්...අයියෝ . . . මෙච්චර සුවිශේෂී කතාවක් කියවන්න මම මෙච්චර දවසක් පරක්කු කලේ ඇයි . . . .

මට දැනෙන හැඟීම කොයි විදිහකින් ප්රකාශ කරන්නද කියලා මට වචන නෑ . . .

මේ කෙටි කතාව අපේ සමාජයේ එක්තරා කොටසකගේ (පංතියකගේ . . ???) ජීවිත පිලිබඳ ව කරපු විශ්ලේෂනයක් . . . ඒ ජීවිත වල හරස් කඩක් . . .

ඒ ඛේදාවාචකය මීට වඩා ලස්සනට විස්තර කරන්න කිසිවෙකුට හැකි වෙයිද . . .??? හකාවතීටම හැර . . . ! ! !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-18233206974775860032009-10-23T21:52:31.985-07:002009-10-23T21:52:31.985-07:00කටක ලග්නයෙන් ඉපදිලා, කවියාගේ මව දාලා යද්දි සෙනසුරු...කටක ලග්නයෙන් ඉපදිලා, කවියාගේ මව දාලා යද්දි සෙනසුරු අතුරු දසාවක් ලැබීම හරිම rare...

නියමයි හකාවතී... දිගටම ලියමු...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-73566295252297096692009-10-20T12:07:19.879-07:002009-10-20T12:07:19.879-07:00මම මේක කියවන්න දවස් ගානක්ම මහන්සි උනා. මොනවා උනත් ...මම මේක කියවන්න දවස් ගානක්ම මහන්සි උනා. මොනවා උනත් astrology ගැන මං නොදන්නා නිසා තවත් කොම්ප්ලිකේට් උනා..
මේක මහා ප්රාතිහාර්ය කතාවක් කියල දැනුනා. ඒත් මම දන්න සිංහල මදි වගේ තේරුම් ගන්න නම්. අර පිස්සු මලී කෙල්ලටත් නොතේරෙනවා නම් මම ගැන මොන කතාද හකාවතී?

සමාව ලැබෙන සේක්වා...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-73361419043085999772009-10-19T07:37:27.311-07:002009-10-19T07:37:27.311-07:00මලී, බින්කු, ලිෂ්විෂ් ,පබලු ,නිර්නාමික සහ පැරකුම්:...මලී, බින්කු, ලිෂ්විෂ් ,පබලු ,නිර්නාමික සහ පැරකුම්:

මෙය කියවීමට යෙදවූ කාලයටත් මෙහි වචනයක් ලියා තැබීමට දැක් වූ උනන්දුවටත් මම ණය ගැති වෙමි.

අවසානයේ ප්රබෝධයට පත්වෙමි.

ලේඛන කාර්යයේ බලාපොරොත්තු දල්වා ලමින් ඔබ සැම තම වටිනා කාලය මිඩංගු කරමින් මේ කරන කියැවීම්, විඳූම් සටහන් සහ අත්යංශුක විචාරයන්ට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

සැමට ස්තුතියි!හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-4125451113450919732009-10-19T07:10:50.465-07:002009-10-19T07:10:50.465-07:00විශිෂඨයි.විශිෂඨයි.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-71733689452296143542009-10-19T05:42:59.695-07:002009-10-19T05:42:59.695-07:00very good jobvery good jobAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-72646030006435601602009-10-19T05:19:40.056-07:002009-10-19T05:19:40.056-07:00අති විශිෂ්ටයි.ඔබේ කතා විලාශය සිත් ඇදගන්නා සුලුයි.ඔ...අති විශිෂ්ටයි.ඔබේ කතා විලාශය සිත් ඇදගන්නා සුලුයි.ඔබ දිගටම ලියන්න.අපි දිගටම කියවන්න බලාගෙන ඉන්නවාපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-32028412069747633002009-10-18T04:45:32.809-07:002009-10-18T04:45:32.809-07:00කෙටියෙන් කිවහොත් මේ කියන කවියා යනු මම[ඔබ] යි.
කවි...කෙටියෙන් කිවහොත් මේ කියන කවියා යනු මම[ඔබ] යි.

කවියාගේ ජීවිතය කියවමින් අප සොයන්නේ අපව ම නොවේද? අඩුවැඩි වශයෙන් කවියා ගේ සිත් සොබාවෙන් නිපන් වන්නේ අපවම නොවෙද?
හැමදෙනා තුළම අර්ධ වශයෙන් හෝ අනාතයෙකු සිටියි, කවියෙකු සිටියි, විප්ලවවාදී විමුක්තිකාමියකු ද වේ, ප්රාඥයන් ද වේ.
එල්ලා මරන්නේද.., පුද දෙන්නේද.., කැරළි ගසන්නේ ද අප ම ය...!

හකාවතී මේ අකුරින් අඳින්නේ අපට එරෙහිව නිරුවත් මනසින් කරළි ගසන අපව ම නොවෙද...?LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-52882265879594222642009-10-17T22:47:23.410-07:002009-10-17T22:47:23.410-07:00කුමක් කියන්නදෝ නෝ තේරෙයි, මලී සහෝදරීය කී දෙයම තමා ...කුමක් කියන්නදෝ නෝ තේරෙයි, මලී සහෝදරීය කී දෙයම තමා කියන්නට මටත් සිදු වී ඇත්තේ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-66917317567514752832009-10-17T21:23:44.722-07:002009-10-17T21:23:44.722-07:00මේක කියවද්දි.. හිතට ඇති වෙච්ච සිතුවිල්ල වචන වලට පෙ...මේක කියවද්දි.. හිතට ඇති වෙච්ච සිතුවිල්ල වචන වලට පෙරලන්න මම දන්නේ නැහැ. ඇත්තෙන්ම අමුතු ශෛලයකින් ලිව්ව මයා කථාවක් වගේ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com