tag:blogger.com,1999:blog-2124817452864487713.post8774504546940837207..comments2023-04-04T00:53:36.888-07:00Comments on හකාවතී|teraki: කළුවරේ කතාහකාවතීhttp://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2124817452864487713.post-77874976520843894872009-08-30T20:18:10.099-07:002009-08-30T20:18:10.099-07:00ගොඩක් ස්තුතියි බිංකු ඔබගේ සපැමිණීම සහ වටිනා අදහස් ...ගොඩක් ස්තුතියි බිංකු ඔබගේ සපැමිණීම සහ වටිනා අදහස් දැක්වීමට.

ආයෙම එන්න. හොඳ දෙයක් ලියාගෙන හෙමින් එන්නම්.හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-74094967763876230272009-08-30T09:17:43.241-07:002009-08-30T09:17:43.241-07:00හකාවතීයෝ, මම ජංජාලේ නොසිටි කාලේක නුඹ ආපු නිසා මට ම...හකාවතීයෝ, මම ජංජාලේ නොසිටි කාලේක නුඹ ආපු නිසා මට මේක මඟ හැරීලා තිබ්බේ.

දිගටම ලියපං හකාවතීයෝ ලියපං!
88-89 කාලවලදී මම නො උපන්නත් ඒ කාලවලදී අපේ නෑයන්ගෙන් කොටසක් මැරුම් කද්දී පස්සේ අපි ඔක්කෝමලා එකතු වෙලා එක තැනක හිටියේ. ඒ කාලවල සුන්දර වගේම අසුන්දර සිදුවීම් මාත් අසා තියෙනවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-10375671542191257622009-08-17T22:03:47.003-07:002009-08-17T22:03:47.003-07:00chamila de alwis@ digatma liyanawa. bohoma sthuthi...chamila de alwis@ digatma liyanawa. bohoma sthuthiy!

anonymous@ parakku nehe parakku nehe, bohomathma sthuthiy.

Ramlini@ godak sathutui mehema digata comment karala thiyenawa dekkama. bohomathma sthuthiy!!හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-2733520671033207602009-08-17T09:40:11.872-07:002009-08-17T09:40:11.872-07:00කම්මැලි නැතුව දිගටම කියවගෙන යන්න ආස හිතෙන රටාවකට හ...කම්මැලි නැතුව දිගටම කියවගෙන යන්න ආස හිතෙන රටාවකට හකාවතී ලියල තියෙනව...88/89 කාලෙ කතාවෙ මම කැමතිම තැන; 'ඉරට පායන්න එපා කියල නීති දැම්මට ඉරනොපායා ඉන්නෙ නැහැ නෙ' වගෙ කියවෙන එකට. ඔයා ලියන්න- අපි කියවන්නම්. ඉස්සර පොත් ගොඩ ගහ ගෙන පාඩම් පොත් අස්සෙ ඩීමන් ආනන්ද සහ ජයලත් මහත්තය ඇතුළු ගොඩක් පොත් දමාගෙන කියවපු අපි දැන් පරිඝණක තිරයට ඇස් යොමාන නිදි මරණව. ඇබ්බැහි වෙලා බොහොම බරපතල විදිහට..කමක් නැහැ කුඩු නෙවේ නෙ..Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-56971897841550516702009-08-17T00:11:46.507-07:002009-08-17T00:11:46.507-07:00Suba pethum
Parakku wela hari!Suba pethum
Parakku wela hari!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-57753305760469476312009-08-15T11:20:19.798-07:002009-08-15T11:20:19.798-07:00සුභ පැතුම්!!!
දිගටම ලියන්න.සුභ පැතුම්!!!

දිගටම ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-58655964797447596262009-08-04T23:49:31.091-07:002009-08-04T23:49:31.091-07:00මගේ සුභ පැතුම්!
කතන්දර කාරයා.
http://kathandara....මගේ සුභ පැතුම්!

කතන්දර කාරයා.

http://kathandara.blogspot.com/කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-55879867392650695702009-08-04T19:43:49.411-07:002009-08-04T19:43:49.411-07:00තොපිට වෙන වැඩ නැද්ද දරුවනේ කළුවරේ ජංගි අතගෑවේ නැද්...තොපිට වෙන වැඩ නැද්ද දරුවනේ කළුවරේ ජංගි අතගෑවේ නැද්ද උඔලා තුන් දෙනා අ.අ.අ.අ.අ.අ.අ.Anurahttps://www.blogger.com/profile/12862131101309093467noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-85253754690966586762009-08-04T19:42:17.208-07:002009-08-04T19:42:17.208-07:00ane hukahanane hukahanAnurahttps://www.blogger.com/profile/12862131101309093467noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-37572624335120348082009-08-04T08:14:44.647-07:002009-08-04T08:14:44.647-07:00එල එල සහෝදරයා ! දිගටම ලියන්න ! මම හිතන්නෙ ටෙම්ප එක...එල එල සහෝදරයා ! දිගටම ලියන්න ! මම හිතන්නෙ ටෙම්ප එක වෙනස් කලොත් හොඳයි ! මාත් ඩයරියක් ලියනවා ..... වෙලාවක් තිබ්බොත් ඒකත් කියවලා බලන්න !

මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න ලැබේවා කියල ප්රාර්තනා කරමි !DragonDhttps://www.blogger.com/profile/18085675455471120434noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-68996554329236828872009-08-04T03:38:11.335-07:002009-08-04T03:38:11.335-07:00ඔව් එක වගේ කතා තියෙනවා ගොඩක්. :)
මමත් ඉතිං ඒ වගේ ...ඔව් එක වගේ කතා තියෙනවා ගොඩක්. :)

මමත් ඉතිං ඒ වගේ කතා ටිකක් තමයි ලියන්න ඉන්නේ.

ස්තුතියි කූඹියාහකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-4131302392759494682009-08-04T03:20:49.940-07:002009-08-04T03:20:49.940-07:00ela ela ohoma yan
[me kathandaraya mama kohe namut...ela ela ohoma yan
[me kathandaraya mama kohe namuth ahala thiyanawa wage!]Koombiyahttps://www.blogger.com/profile/05132076975151845412noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-49228796595272289912009-08-04T01:50:12.902-07:002009-08-04T01:50:12.902-07:00තවම පටන් ගත්තේ නැහැ කතා ලියන්න... :)
ලියල දැම්මම ...තවම පටන් ගත්තේ නැහැ කතා ලියන්න... :)

ලියල දැම්මම එන්නකෝ...

ස්තුතියිහකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-16102941084913573672009-08-04T01:46:27.596-07:002009-08-04T01:46:27.596-07:00ඒ කාලෙනම් බය තිබ්බට හරිම ජොලි
අපේ නෑදෑයෝ සේරම හිටි...ඒ කාලෙනම් බය තිබ්බට හරිම ජොලි
අපේ නෑදෑයෝ සේරම හිටියේ එක ගෙදරකමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com