tag:blogger.com,1999:blog-2124817452864487713.post8450067777275110941..comments2023-04-04T00:53:36.888-07:00Comments on හකාවතී|teraki: On Line පාංශුකූලහකාවතීhttp://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2124817452864487713.post-50685858292239056412010-01-20T02:45:52.228-08:002010-01-20T02:45:52.228-08:00ආසාවෙන් කියෙවිව.ආසාවෙන් කියෙවිව.චමිල්https://www.blogger.com/profile/10014677714758335697noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-39448485342281456092009-11-21T22:22:59.718-08:002009-11-21T22:22:59.718-08:00අනර්ඝයි. දිගටම ලියන්නඅනර්ඝයි. දිගටම ලියන්නමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-70325993917779856132009-11-18T01:58:38.605-08:002009-11-18T01:58:38.605-08:00අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
අපූරුයි. :)
අර වාක්ය ...අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
අපූරුයි. :)

අර වාක්ය දිගවැඩිකතාව නම් මටත් හිතුනා.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-33137859110529843982009-11-16T03:39:02.271-08:002009-11-16T03:39:02.271-08:00මේිව උන්ට කියවන්න දෙන්නේ කොහොමද?මේිව උන්ට කියවන්න දෙන්නේ කොහොමද?සංජීවhttps://www.blogger.com/profile/01816751412588433174noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-23503093014119111402009-11-16T03:32:34.783-08:002009-11-16T03:32:34.783-08:00මෙම මහාචාර්යවරයා තම පී.එච්.ඩී. එක කරන්නට ඇත්තේ ඉතා...මෙම මහාචාර්යවරයා තම පී.එච්.ඩී. එක කරන්නට ඇත්තේ ඉතා දිගු වාක්ය ලිවීමේ කලාව පිළිබඳව වියයුතු යැයි මට හැඟේ.

කතන්දර කාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-79678083164626704862009-11-15T21:28:25.241-08:002009-11-15T21:28:25.241-08:00හෂිත වෙත
මම ඔබ සඳහන් කළ පොත කියවලා නැහැ. ඒ ගැන කි...හෂිත වෙත

මම ඔබ සඳහන් කළ පොත කියවලා නැහැ. ඒ ගැන කිසිම සැසඳීමක් කරගන්න මට බැහැ. නමුත් ඒ පොත සොයා ගෙන කියවන්නට මේ ලියැවිල්ල නිසා මට මග පෑදුන නිසා සතුටු වෙමි. ස්තුතියි හෂිත.

malee_msg වෙත
ඒ කියපු දේ මැදැ! හිනා
ස්තුතියි මලී

Palitha වෙත
මමත් එහෙම හිතලා ලියවිලි වර්ග කරලා ඊමේල් එකක් දමලා මට හිතවතෙක් කීවේ ඒක තීරණය කරන්න විචාරකයන්ට තියලා මගේ ලියන වැඩේ කරන් යන්න කියල. ඒක ඇත්තක් බව මටත් වැටහුන නිසා මම දැන් ඔය වර්ගීකරණ පදනමින් ඈත් වෙලා ලියන්න උත්සාහ කරන්නේ. මේ ලියැවිල්ලේ වුනත් තියෙන්නේ ප්රායෝගික නොවන බොහෝ දේ උත්ප්රාසයට නැගීමක් කියල නැවත කියවද්දි මට හැඟී ගියේ. ඒ ගැන මීට වඩා කිසිවක් මා මෙතන ලිවීමේ අරුතක් නැතැයි ද කියා මට සිතේ. ස්තුතියි පාලිත.

Vasilissa වෙත
සුරංගනා කතාවක් කියවන්න සුරංගනා චරිත ඇවිත් වගේ කියල එක පාරටම මට සිතුනා වසිලීසා දැක්කම. මේක සුරංගනා කතාවක් නොවන වග මට විශ්වාසයි. ස්තුතියි වසිලීසා.

BUNTI වෙත
මචං මට ලියපන් කවුද කියල දැනගන්න ඕනම නම්...
ස්තුතියි බන්ටි!හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-24009294031982803282009-11-15T19:16:11.495-08:002009-11-15T19:16:11.495-08:00marayi machan?
meka liyana oya kawuda manda
but th...marayi machan?
meka liyana oya kawuda manda
but this is simply brilliant........BUNTInoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-11300068516591864372009-11-15T02:48:56.389-08:002009-11-15T02:48:56.389-08:00ප්රශ්න කරනවා , විශ්ලේෂනය කරනවා මුළු system එකම......ප්රශ්න කරනවා , විශ්ලේෂනය කරනවා මුළු system එකම...Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-62132242270138683972009-11-15T00:26:37.802-08:002009-11-15T00:26:37.802-08:00නියමයි නියමයි..! ඔහොම යං..
හැබැයි මැජිකල් රියැලිස්...නියමයි නියමයි..! ඔහොම යං..
හැබැයි මැජිකල් රියැලිස්ම් පැත්තට යනවනම් තවත් හොදයි..!Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-12477101852883719882009-11-14T21:33:49.485-08:002009-11-14T21:33:49.485-08:00ඇත්තම කියනවා නම් මට මේක ගැන කියන්න දෙයක් හිතා ගන්න...ඇත්තම කියනවා නම් මට මේක ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ.. හකාවතී ඇත්තටම අපිව ගොළු කරනවා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-25232616652039411282009-11-14T18:39:06.605-08:002009-11-14T18:39:06.605-08:00මේක කියවන කොට මතක් වෙන්නේ බර්ටි බී කුඩාහෙට්ටි ගෙ &...මේක කියවන කොට මතක් වෙන්නේ බර්ටි බී කුඩාහෙට්ටි ගෙ 'සමනල්ලු සහ මැෂින් තුවක්කු (1979).හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.com