tag:blogger.com,1999:blog-2124817452864487713.post3775810745377673187..comments2023-04-04T00:53:36.888-07:00Comments on හකාවතී|teraki: අත්‍යවශ්‍ය සටහනක්හකාවතීhttp://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2124817452864487713.post-33410025163948472522009-10-25T23:18:43.216-07:002009-10-25T23:18:43.216-07:00මෙතෙක් කල් ඉංග්‍රීසි භාශාව උගත් අයට පමණක් විවරව ති...මෙතෙක් කල් ඉංග්‍රීසි භාශාව උගත් අයට පමණක් විවරව තිබූ මේ කෂේත්රය සිංහල පටකයන්ට විවුර්ත කිරීම ගෑන මගේ ප්‍රණාමය. සමහරෙකුට ( මතුපිටින්) කුනුහරු ලෙස පෙනෙනෙන, ඒත් මෙතරම් ගෑබුරින් හිතන්න යොමුකරවන වෙනත් සිංහල වෙබ් අඩවියක් නොදෑක්කෙමි, යයි කීම අතිශයෝක්තියක් නොවේ යෑයි සිතමි.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-44541824356987026362009-10-14T21:41:17.690-07:002009-10-14T21:41:17.690-07:00වියරණ බිඳීම ඉතා ගැඹුරු යෙදුමෙකි. වියරණ බිඳීම දැන ක...වියරණ බිඳීම ඉතා ගැඹුරු යෙදුමෙකි. වියරණ බිඳීම දැන කළෝ නව වියරණ බිහි කළෝය. ඔවුහු ගියේය යනු වැරදි වියරණයකි. ඇවැසි තැන එසේ කීමෙන් ඔවුහු නම් සර්ව නාමයෙන් හැඳින්වුණු කර්තෘ අප්‍රාණවාචී කළ හැකිය. ලංකාවේ මහජනතාව අප්‍රාණවාචී නොවේද? ඔබේ වියරණ බිඳිම එබඳු නිර්මාණශීලී එකක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-60110200987077905312009-10-13T03:54:32.769-07:002009-10-13T03:54:32.769-07:00I guess this is your attempt to show that you can ...I guess this is your attempt to show that you can avoid all typos and grammar errors if you want. Let me tell you that you have been extremely successful here.

In my Kathandara blog - I use a writing style that I feel is the one that fits. A couple of months back I saw an eMail advising people to not use such style and use Amaawathura(*) a la Gurulugomi style. I did not worry at all.

-KK

(*) Not Amaawathura Koappaya style

p/s: You are an excellent writer, mate. Take my word for it.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-86971695441220696972009-10-12T23:02:13.630-07:002009-10-12T23:02:13.630-07:00ලැජ්ජාවේ සංතෝසේ බෑ...ලැජ්ජාවේ සංතෝසේ බෑ...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.com