tag:blogger.com,1999:blog-2124817452864487713.post1853893927331229729..comments2023-04-04T00:53:36.888-07:00Comments on හකාවතී|teraki: බීට් රූට් ලේහකාවතීhttp://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2124817452864487713.post-50140562323250976462009-11-13T02:35:55.353-08:002009-11-13T02:35:55.353-08:00maara style ekak meka num.... very nicemaara style ekak meka num.... very niceDianahttps://www.blogger.com/profile/14833015267815421161noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-1266546128824730752009-10-29T18:10:55.650-07:002009-10-29T18:10:55.650-07:00මායාකාර බවක් එක්ක, ඒ අස්සෙන් ගලන පුදුමාකාර ගැලපීම්...මායාකාර බවක් එක්ක, ඒ අස්සෙන් ගලන පුදුමාකාර ගැලපීම් වගයක් තියෙනවා...!
සතුට ඉහළ යාම, සීනි වැඩිවීම, ස්වප්න ලොව කරක්ගැසීම්, මේ හැමදේම එක්ක චන්ද්‍රානි ගේ චෛතසික දියවැඩියාව, මේ හැමදේම හකාවතී අවසානයට එක්කාසු කරනවා දෙමළ ඉගෙන ගැනීමෙන්.
රුධිරය, බීට් රූට්, රතුපාට, මේ ඔක්කොම එක්ක අන්තිම ට ම තිත් පේලියකුයි කොමාවකුයි එක්ක ප්‍රශ්නාර්ථයක් මෙන්න අපි ඉස්සරහ චන්ද්‍රානි තියලා....!

හකාවතී මේ පූර්වාපර සන්ධි ගැලපීම හරිම අරුමක්කාරයි.........!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-83761476234593635632009-10-29T10:16:18.739-07:002009-10-29T10:16:18.739-07:00කූඹියා
කිරිමාමා
මලී
බොහොම ස්තුතියි කියෙව්වට සහ...කූඹියා

කිරිමාමා

මලී

බොහොම ස්තුතියි කියෙව්වට සහ ලිව්වට. මලී කියන කතා වලට මට හරිම හිනහයි.

දුකා

මේවා කොහෙත්තම සමර මහත්තයාගේ කතා අසලින් වත් තියන්න බැහැ කියලයි මට හිතෙන්නේ. හිතන්න දේවල් ඉතිරි වෙන එක ගැන නම් මටත් එකඟ වෙන්න වෙනවා නේද ?හකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-32467149380525894572009-10-29T09:20:38.951-07:002009-10-29T09:20:38.951-07:00වෙලාවකට හිතෙනවා හකාවතීගේ කතා තේරුම් ගන්න මං පැහිලා...වෙලාවකට හිතෙනවා හකාවතීගේ කතා තේරුම් ගන්න මං පැහිලා මදි කියලා.!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-51204799606546544672009-10-26T20:45:23.406-07:002009-10-26T20:45:23.406-07:00සතුටුයි....!සතුටුයි....!කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-56804826783853771602009-10-25T23:18:51.073-07:002009-10-25T23:18:51.073-07:00නියමයි . . . සමර විජේසිංහගේ කෙටි කතා වගේ . . . උඹත...නියමයි . . . සමර විජේසිංහගේ කෙටි කතා වගේ . . . උඹත් කතාවේ කෑල්ලක් ලියලා ඉතිරි සම්පූර්න කතාවම අපිට හිතෙන් ගොතාගන්න ඉඩ සලස්වලා . . . වෙනස් ශෛලියක් . . . ඒත් නියමයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-54591417563096897682009-10-25T22:53:12.090-07:002009-10-25T22:53:12.090-07:00wenada wagema amuthuyi...
rahayi....wenada wagema amuthuyi...
rahayi....Koombiyahttps://www.blogger.com/profile/05132076975151845412noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-38496747066248503662009-10-25T06:52:53.608-07:002009-10-25T06:52:53.608-07:00There are four general categories of blood: A, B, ...There are four general categories of blood: A, B, O, and AB. Each blood type is further labeled as positive or negative, which is a reference to the Rhesus factor of the blood. People with the Rhesus factor, that is, people with the antigen present in their blood, are Rh-positive. So a person who has a blood type of A and has the Rhesus factor is said to have A-positive, or A+, blood. More than 85% of people are Rh-positive. People without the Rhesus factor, that is, people that don't have the antigen in their blood, are Rh-negative.

http://www.wisegeek.com/what-is-the-rhesus-factor.htmහකාවතීhttps://www.blogger.com/profile/08754521925417525279noreply@blogger.comtag:blogger.com,1999:blog-2124817452864487713.post-9445476260637655262009-10-25T06:36:55.867-07:002009-10-25T06:36:55.867-07:00හඳ එළියට (චන්ද්‍රාණි) පිස්සු හැදිලා..
මේ හකාවතී, ...හඳ එළියට (චන්ද්‍රාණි) පිස්සු හැදිලා..

මේ හකාවතී, රීසස් ගැන පොඩි සමරියක් දෙන්නකෝ...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.com